Manoj
Thursday, May 27, 2010
Monday, August 25, 2008
තොරතුරි තාක්ෂණය සිංහල කරණය
සමහර අකුරැ ටයිප් කරන විට හරියට ටයිප් වෙන්නෙ නැත්තෙ ඇයි? උදාහරණයක් ලෙස ර්‍අකුරැ්‍ර් කියන වචනයේ ර්‍රැර් යන්න.
අනික මොකටද මේ අකුරකට මෙච්චර රණ්ඩු වෙන්නෙ! මේකෙං විනාශ වෙන්නෙ සිංහල කම මයි...
අනේ අපොයි !!! මෙහෙමත් ජාතියක් ....
